යෝබ් 37:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එබැවින් සියලු ජනයා දෙවිට ගරුබිය පෙන්විය යුතුය.+තමා ප්‍රඥාවන්තයෙකුයයි සිතන කිසිවෙකුව දෙවි ගණනකට නොගන්නේය.”+ ලූක් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි. එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+
24 එබැවින් සියලු ජනයා දෙවිට ගරුබිය පෙන්විය යුතුය.+තමා ප්‍රඥාවන්තයෙකුයයි සිතන කිසිවෙකුව දෙවි ගණනකට නොගන්නේය.”+
5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි.
4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+