1 රාජාවලිය 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සිංහාසනය වෙතට නැඟ යෑමට පඩි හයක් තිබිණ. ඒ සිංහාසනයට පිටුපසින් වක්‍රාකාර උඩු වියනක් තිබිණ. සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ+ රූප දෙකක් තිබිණ.
19 සිංහාසනය වෙතට නැඟ යෑමට පඩි හයක් තිබිණ. ඒ සිංහාසනයට පිටුපසින් වක්‍රාකාර උඩු වියනක් තිබිණ. සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ+ රූප දෙකක් තිබිණ.