හොෂෙයා 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇය තම පෙම්වතුන් පසුපස දිව්වද ඇයට ඔවුන් ළඟට යන්න ලැබෙන්නේ නැත.+ ඔවුන්ව සෙව්වද ඇයට ඔවුන්ව සම්බ වන්නේ නැත. එවිට ඇය මෙසේ කියනු ඇත. ‘මම නැවත මගේ පළමු පුරුෂයා+ ළඟට යමි.+ ඔහු සමඟ ගත කළ කාලය මීට වඩා කොපමණ හොඳද!’+ හොෂෙයා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් එම ගණිකාවන්ව කුලියට ගත්තේ වෙනත් ජාතිකයන් අතරින්ය.+ එහෙත් මම දැන් ඔවුන්ව එක් රැස් කරන්නෙමි. එවිට ඊශ්‍රායෙල් සෙනඟ කෙටි කලකට ඔවුන්ගේ රජු නිසාද පාලකයන් නිසාද පීඩා විඳින්නෝය.+
7 ඇය තම පෙම්වතුන් පසුපස දිව්වද ඇයට ඔවුන් ළඟට යන්න ලැබෙන්නේ නැත.+ ඔවුන්ව සෙව්වද ඇයට ඔවුන්ව සම්බ වන්නේ නැත. එවිට ඇය මෙසේ කියනු ඇත. ‘මම නැවත මගේ පළමු පුරුෂයා+ ළඟට යමි.+ ඔහු සමඟ ගත කළ කාලය මීට වඩා කොපමණ හොඳද!’+
10 ඔවුන් එම ගණිකාවන්ව කුලියට ගත්තේ වෙනත් ජාතිකයන් අතරින්ය.+ එහෙත් මම දැන් ඔවුන්ව එක් රැස් කරන්නෙමි. එවිට ඊශ්‍රායෙල් සෙනඟ කෙටි කලකට ඔවුන්ගේ රජු නිසාද පාලකයන් නිසාද පීඩා විඳින්නෝය.+