1 ලේකම් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සමූහය සංගීත භාණ්ඩ එනම්, හොරණෑ,+ රබන්,+ අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින්ද ගී ගයමින්ද+ මහත් උද්‍යෝගයෙන් සැබෑ දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සහභාගි වූහ.+ 2 ලේකම් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ආසාෆ්,+ හේමාන්+ සහ යෙදූතුන්+ යටතේද ඔවුන්ගේ පුත්‍රයන් සහ සහෝදරයන් යටතේද සේවය කළ සියලුම ලෙවීවරු+ අනර්ඝ රෙදිවලින් නිමැවූ වස්ත්‍රවලින් සැරසී සිටියෝය. ඔවුහු අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින් පූජාසනයට නැඟෙනහිර දෙසින් සිටගෙන සිටියෝය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් හොරණෑ පිඹිමින් සිටියෝය.+
8 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සමූහය සංගීත භාණ්ඩ එනම්, හොරණෑ,+ රබන්,+ අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින්ද ගී ගයමින්ද+ මහත් උද්‍යෝගයෙන් සැබෑ දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සහභාගි වූහ.+
12 ආසාෆ්,+ හේමාන්+ සහ යෙදූතුන්+ යටතේද ඔවුන්ගේ පුත්‍රයන් සහ සහෝදරයන් යටතේද සේවය කළ සියලුම ලෙවීවරු+ අනර්ඝ රෙදිවලින් නිමැවූ වස්ත්‍රවලින් සැරසී සිටියෝය. ඔවුහු අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින් පූජාසනයට නැඟෙනහිර දෙසින් සිටගෙන සිටියෝය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් හොරණෑ පිඹිමින් සිටියෝය.+