ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 රන් සහ රිදී භාණ්ඩවල මුළු ගණන පන්දහස් හාරසියයකි. සෙනඟ බැබිලෝනියේ සිට යෙරුසලමට යන විට+ ෂෙෂ්බෂර්+ මේ සියලු භාණ්ඩද රැගෙන ගියේය.

  • එස්රා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.

  • දානියෙල් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පසුව යෙහෝවා දෙවි යූදාහි රජු වූ යෙහෝයාකිම්ව ඔහුගේ අතට හසු කර දුන්නේය.+ සැබෑ දෙවි තම ගෘහයේ තිබූ භාණ්ඩ සමහරක්+ රැගෙන යෑමටද ඔහුට ඉඩහැරියේය. ඔහු එම භාණ්ඩ ෂීනාර් දේශයේ+ පිහිටි තමන් නමස්කාර කළ දෙවියන්ගේ දේවාලයට රැගෙන ගොස් එහි භාණ්ඩාගාරයේ තැන්පත් කළේය.+

  • දානියෙල් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ටික වේලාවකින් පසුව මත්ව සිටි ඔහු,+ යෙරුසලමේ දේවමාලිගාවෙන් පැහැරගත් රන් රිදී භාජන+ රැගෙන එන ලෙස නියෝග කළේය. ඒ භාජන ඔහුගේ පියා* වූ නෙබුකද්නෙෂර් රජු විසින් පැහැරගනු ලැබූ ඒවාය. ඔහු ඒවා රැගෙන එන ලෙස නියෝග කළේ තමාටත් එහි සිටි අධිපතීන්ටත් තම භාර්යාවන්ටත් උපභාර්යාවන්ටත් ඒවායින් වයින් බීම සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න