එස්රා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සයිරස් රජද යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් භාණ්ඩ ඔවුන්ට නැවත භාර දුන්නේය.+ මීට පෙරාතුව ඒ භාණ්ඩ යෙරුසලමේ සිට රැගෙන ආ නෙබුකද්නෙෂර් රජු+ තමන් ඇදහූ දෙවියන්ගේ දේවාලයෙහි ඒවා තබා තිබිණ.+
7 සයිරස් රජද යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් භාණ්ඩ ඔවුන්ට නැවත භාර දුන්නේය.+ මීට පෙරාතුව ඒ භාණ්ඩ යෙරුසලමේ සිට රැගෙන ආ නෙබුකද්නෙෂර් රජු+ තමන් ඇදහූ දෙවියන්ගේ දේවාලයෙහි ඒවා තබා තිබිණ.+