ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසු පළමුවන මාසයේ දහතුන්වනදා රජුගේ ලේකම්වරුන්ව+ කැඳවන ලදි. හාමාන් අණ කළ සියල්ල ලේකම්වරුන් ලවා ලියවා+ විවිධ පළාත්වල සිටි රජුගේ දිසාපතීන්ට හා ආණ්ඩුකාරයන්ට යවන ලදි.+ එමෙන්ම ඒ පළාත්වල සිටි විවිධ ජන පිරිස්වල අධිපතීන්ටද එය ඔවුන්ගේම භාෂාවෙන් හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින් ලියා යවනු ලැබීය.+ ඒ සියල්ල යවන ලද්දේ අහෂ්වේරොෂ් රජුගේ නමින්+ ලියා ඔහුගේ මුද්දෙන් මුද්‍රා කිරීමෙන් පසුවය.+

  • එස්තර් 8:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මොර්දෙකයි ඒ ලියවිලි අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන්+ මුද්‍රා තබා+ රජුගේ සේවාවන් සඳහාම යොදාගත්, ඉතා වේගවත් අශ්වයන් පිට නැඟ යන පණිවිඩකරුවන් අතේ යැව්වේය.+

  • දානියෙල් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 රජ්ජුරුවනි, දැන් ඒ නීතිය පනවන්න. එම නීතිය වෙනස් නොවන ලෙස එම නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තබන්න.+ එවිට මේදියවරුන්ගේද පර්සියානුවරුන්ගේද+ නීතියට අනුව එය කිසිවිටෙක අහෝසි කරන්න බැරි වෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න