නික්මයාම 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ එසේ කළොත් අපට ඔබේ අනුමැතිය තිබෙනවා කියා අප දැනගන්නේ කොහොමද? ඒ වගේම පොළොවේ ජීවත් වෙන අන් සියලු ජාතීන්ට වඩා අපි සුවිශේෂී ජාතියක්+ වුණේ ඔබ අප සමඟ සිටි නිසා නොවේද?”+ එස්රා 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉන්පසු නිදහස ලබා පැමිණි ඊශ්‍රායෙල්වරුද අවට ජාතීන්ගේ අපවිත්‍රකම්වලින්+ ඈත්ව ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පැතූ+ සියලුදෙනාද පාස්කු පූජාව අනුභව කළෝය.+ නෙහෙමියා 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊශ්‍රායෙල්වරු සියලුම විදේශිකයන්ගෙන්+ වෙන් වී+ තමන් කළ වැරදි+ හා තම පියවරුන් කළ වැරදි+ ප්‍රසිද්ධියේ පිළිගැනීමට+ සිටගත්හ.
16 ඔබ එසේ කළොත් අපට ඔබේ අනුමැතිය තිබෙනවා කියා අප දැනගන්නේ කොහොමද? ඒ වගේම පොළොවේ ජීවත් වෙන අන් සියලු ජාතීන්ට වඩා අපි සුවිශේෂී ජාතියක්+ වුණේ ඔබ අප සමඟ සිටි නිසා නොවේද?”+
21 ඉන්පසු නිදහස ලබා පැමිණි ඊශ්‍රායෙල්වරුද අවට ජාතීන්ගේ අපවිත්‍රකම්වලින්+ ඈත්ව ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පැතූ+ සියලුදෙනාද පාස්කු පූජාව අනුභව කළෝය.+
2 ඊශ්‍රායෙල්වරු සියලුම විදේශිකයන්ගෙන්+ වෙන් වී+ තමන් කළ වැරදි+ හා තම පියවරුන් කළ වැරදි+ ප්‍රසිද්ධියේ පිළිගැනීමට+ සිටගත්හ.