ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 15:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් දැන් ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා.+ ඒ නිසා ඔබ අධෛර්යය නොවී+ ශක්තිමත් වන්න.”+

  • එස්රා 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එදා පටන් යූදා දේශය අවට ජීවත් වූ ජාතීහු ගොඩනැඟීමේ කටයුතු අඩාළ කිරීමට මං සෙවූහ.+ යූදාහි වැසියන්ව බියගැන්වීමටත් අධෛර්යයට පත් කිරීමටත් ඔවුහු නිතරම වෑයම් කළෝය.+

  • යෙසායා 35:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ජනයෙනි, දුර්වල වූ දෑත්ද වෙවුලන පාදද සවිමත් කරන්න.+

  • යෙරෙමියා 38:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට අධිපතීහු රජුට මෙසේ කීවෝය. “මේ මිනිසාව මරා දමන්න.+ ඔහු කියන දේවල් නිසා+ මේ නගරයේ ඉතුරු වී සිටින යුධ භටයනුත් සෙනඟත් අධෛර්යයට පත් වෙනවා. ඔහු කරන මේ දෙයින් සෙනඟට සිදු වන්නේ ශුභසිද්ධියක් නොවෙයි. ඔහු මඟ පාදන්නේ ඔවුන්ගේ විනාශයටයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න