1 රාජාවලිය 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත් නොහරින්නෙමි.”+ ගීතාවලිය 106:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+
13 මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත් නොහරින්නෙමි.”+
45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+