1 සාමුවෙල් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+ 1 ලේකම් 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දාවිත් රජ තම පුත් සලමොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ධෛර්යවත් වී+ අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා.+ මගේ දෙවි යෙහෝවා ඔබ සමඟයි.+ ඔහු ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු නිම කරන්න ඔබට හැකි වන බව මට ස්ථිරයි. හෙබ්‍රෙව් 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+
22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+
20 දාවිත් රජ තම පුත් සලමොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ධෛර්යවත් වී+ අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා.+ මගේ දෙවි යෙහෝවා ඔබ සමඟයි.+ ඔහු ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු නිම කරන්න ඔබට හැකි වන බව මට ස්ථිරයි.
5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+