ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ වාසය කරන බැවින් ඔවුන් මා වෙනුවෙන් ශුද්ධස්ථානයක් සෑදිය යුතුයි.+

  • ලෙවී කතාව 26:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි.+ ඔබද මගේ සෙනඟ වන්නහුය.+

  • ගීතාවලිය 132:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි තම වාසස්ථානය ලෙස සියොන් තෝරාගත්තේය.+

      ඔහු ඊට බොහෝ සෙයින් ආශා කළේය.+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

  • එළිදරව් 21:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න