ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+

  • ආමොස් 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ජනයා වැලපෙන හඬ+ සෑම මංසන්ධියකම ඇසෙනු ඇත. “අහෝ! අහෝ” යයි කියමින් ඔවුන් කෑගසන හඬ මංමාවත් සිසාරා යයි. ගොවියන්ටත්+ කුලියට හඬා වැලපෙන අයටත්+ ඇවිත් විලාප නඟන්න කියා පැවසීමට ඔවුන්ට සිදු වනු ඇත.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න