2 සාමුවෙල් 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ආයාගේ දියණිය+ වන රිෂ්පා කන්ද මත ගෝණි රෙදි+ අතුරා අස්වනු නෙළීමට පටන්ගත් දවසේ සිට වැසි වසින කාලය+ දක්වාම එතැනට වී සිටියාය. ඇය දවල් කාලයේදී පක්ෂීන්ටවත්+ රාත්‍රියේදී වනමෘගයන්ටවත්+ ඔවුන්ගේ මළ කඳන් ළඟට එන්න නොදුන්නාය. යෙසායා 58:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නිරාහාරව සිටීමෙන් මා බලාපොරොත්තු වන්නේ එයද? ගෝණි රෙදි හා අළු මත හිඳගෙන+ පන් ගසක් මෙන් ඔළුව නවාගෙන දුක්මුසුව සිටින්න+ කියාද මා ඔබෙන් ඉල්ලා සිටින්නේ? මේ වගේ නිරාහාරව සිටීම යෙහෝවා දෙවි වන මා පිළිගනියි කියා ඔබ සිතනවාද?+
10 ආයාගේ දියණිය+ වන රිෂ්පා කන්ද මත ගෝණි රෙදි+ අතුරා අස්වනු නෙළීමට පටන්ගත් දවසේ සිට වැසි වසින කාලය+ දක්වාම එතැනට වී සිටියාය. ඇය දවල් කාලයේදී පක්ෂීන්ටවත්+ රාත්‍රියේදී වනමෘගයන්ටවත්+ ඔවුන්ගේ මළ කඳන් ළඟට එන්න නොදුන්නාය.
5 නිරාහාරව සිටීමෙන් මා බලාපොරොත්තු වන්නේ එයද? ගෝණි රෙදි හා අළු මත හිඳගෙන+ පන් ගසක් මෙන් ඔළුව නවාගෙන දුක්මුසුව සිටින්න+ කියාද මා ඔබෙන් ඉල්ලා සිටින්නේ? මේ වගේ නිරාහාරව සිටීම යෙහෝවා දෙවි වන මා පිළිගනියි කියා ඔබ සිතනවාද?+