එසකියෙල් 27:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔවුහු ඔබට සිදු වූ දේ ගැන සියලුදෙනාට ඇසෙන්න විලාප නඟන්නෝය.+ තම හිස මතට වැලි දමාගෙන+ අළුවල වැතිර සිටිනු ඇත.+ දානියෙල් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+
30 එවිට ඔවුහු ඔබට සිදු වූ දේ ගැන සියලුදෙනාට ඇසෙන්න විලාප නඟන්නෝය.+ තම හිස මතට වැලි දමාගෙන+ අළුවල වැතිර සිටිනු ඇත.+
3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+