ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත.

  • එසකියෙල් 26:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුහු ඔබ ගැන විලාප නඟමින්+ මෙසේ පවසනු ඇත.

      “‘“අනේ, ඔබට සිදු වූ විනාශය මොන තරම් මහත්ද!+ සත් සමුදුරෙන් පැමිණි සෙනඟගෙන් ජනාකීර්ණ වූ ඔබව බොහෝදෙනෙක් මොන තරම් පැසසුමට ලක් කළාද! ඔබ සමුද්‍රයේ බලවන්තයෙක් විය.+ පොළොවේ සියලු වැසියෝ ඔබ නිසාත් ඔබ තුළ වාසය කළ ජනතාව නිසාත් බියෙන් කල් ගෙවූහ. එනමුත් ඔබට මේ සිදු වූයේ කුමක්ද?

  • එළිදරව් 18:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+

  • එළිදරව් 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “පොළොවේ සංචාරක වෙළෙන්දෝද+ ඇය ගැන හඬමින් හා වැලපෙමින් සිටිති.+ මන්ද ඔවුන් අළෙවි කරන සියල්ල මිල දී ගැනීමට දැන් කිසිවෙක් නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න