එස්තර් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සිදු වී ඇති දේ+ මොර්දෙකයි+ දැනගත් විට ඔහු තම වස්ත්‍ර ඉරාගෙන, ගෝණි රෙදි+ ඇඳගෙන, අළු තවරාගෙන+ නුවර මැදට ගොස් මහත් දුකකින් හඬා වැලපුණේය.+ යෙරෙමියා 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+
4 සිදු වී ඇති දේ+ මොර්දෙකයි+ දැනගත් විට ඔහු තම වස්ත්‍ර ඉරාගෙන, ගෝණි රෙදි+ ඇඳගෙන, අළු තවරාගෙන+ නුවර මැදට ගොස් මහත් දුකකින් හඬා වැලපුණේය.+
26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+