ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ ගීතාවලිය 33:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි.+යෙහෝවා දෙවිගේ මහත් ප්‍රේමයෙන්* පොළොව පිරී ඇත.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+