යෝබ් 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔවුහු දෙදෙනාම එක හා සමානව දූවිල්ලෙහි සැතපෙනු ඇත.+ඔවුන් දෙදෙනාගේම මළ සිරුරු පණුවන්ගෙන් වැසී යනු ඇත.+
26 ඔවුහු දෙදෙනාම එක හා සමානව දූවිල්ලෙහි සැතපෙනු ඇත.+ඔවුන් දෙදෙනාගේම මළ සිරුරු පණුවන්ගෙන් වැසී යනු ඇත.+