යෝබ් 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+ යෙසායා 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+
20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+
11 ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+