යෝබ් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි. යෙසායා 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+
14 මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි.
11 ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+