හිතෝපදේශ 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පියාට හෝ මවට හෝ ශාප කරන+ කෙනාගේ පහන අඳුර වැටීගෙන එද්දී නිවී යයි.+ හිතෝපදේශ 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මන්ද නපුරු අයට කිසි අනාගතයක් නැත.+ දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබේ.+