යෙසායා 40:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවි පාලකයන්ව පහත් කරන්නේය. විනිශ්චයකරුවන්ව බලයෙන් පහ කර දමන්නේය.+ 2 පේතෘස් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+ යූද් 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.
4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+
9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.