ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දෙවි බිඳ දැමූ දෙයක් කිසිවෙකුට නැවත ගොඩනැඟීමට නොහැකිය.+

      ඔහු වසා දැමූ දෙයක් කිසිවෙකුට නැවත විවෘත කළ නොහැකිය.+

  • යෝබ් 19:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔහු පවුරක් බැඳ මාගේ ගමන් මඟ වසා දැමුවේය.+

      මා පය තබන තැන් අඳුරු කළේය.+

  • විලාප ගී 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු ගල් අහුරා මාගේ මාවත අවහිර කළේය.+ මට හරි මාර්ගය සොයාගැනීමට නොහැකි වන සේ මාවත් සියල්ල අවුල් කළේය.+

  • හොෂෙයා 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඒ නිසා, ඇගේ ගමන් මඟ හරහා මම කටු වැටක්ද ගල් පවුරක්ද ඉදි කර+ ඇයව අතරමං කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න