1 සාමුවෙල් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එළිමහනේ තිබූ කඳවුරේ හා මුරපොළේ සිටි සියලුදෙනා මෙන්ම කොල්ලකරුවන්ගේ කණ්ඩායමද+ බොහෝ සෙයින් කැලඹුණෝය.+ පොළොවද දෙදරන්න පටන්ගත්තේය.+ මෙසේ දෙවි ඔවුන් අතරේ මහත් කැලඹීමක් ඇති කළේය.+ යෝබ් 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු පොළොව සොලවයි.එහි කණු+ දෙදරුම් කයි. ගීතාවලිය 82:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔවුහු කිසිවක් නොදනිති. කිසිවක් තේරුම් නොගනිති.+ඔවුහු අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිති.+පොළොවේ අත්තිවාරම සොලවනු ලැබේ.+ එසකියෙල් 38:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා දැවෙන කෝපයකින් යුතුව+ කතා කරන ඒ දවසේදී ඊශ්‍රායෙල් දේශය තුළ මහත් කම්පනයක් ඇති වන්නේය.+
15 එළිමහනේ තිබූ කඳවුරේ හා මුරපොළේ සිටි සියලුදෙනා මෙන්ම කොල්ලකරුවන්ගේ කණ්ඩායමද+ බොහෝ සෙයින් කැලඹුණෝය.+ පොළොවද දෙදරන්න පටන්ගත්තේය.+ මෙසේ දෙවි ඔවුන් අතරේ මහත් කැලඹීමක් ඇති කළේය.+
5 නමුත් ඔවුහු කිසිවක් නොදනිති. කිසිවක් තේරුම් නොගනිති.+ඔවුහු අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිති.+පොළොවේ අත්තිවාරම සොලවනු ලැබේ.+