ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන් පාළු දේශයක සිටියදී දෙවි ඔවුන් දෙස බලා සිටියේය.+

      ඔවුන් සිටියේ ජනශුන්‍ය වූ, වනසතුන්ගේ හඬින් දෝංකාර දෙන වැලි කතරකයි.+

      නමුත් දෙවි නිරතුරුවම ඔවුන් ගැන සෝදිසියෙන් සිට*+ තම ඇසේ කලු ඉංගිරියාව මෙන් ඔවුන්ව ආරක්ෂා කරගත්තේය.+

      ඔවුන්ට රැකවරණය ලබා දුන්නේය.+

  • හෙබ්‍රෙව් 11:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එවැනි අය මෙම ලෝකයට යහපත් වැඩිය. ඔවුහු පාළු තැන්වලද කඳුවලද සැරිසරමින් ගුහාවලද+ බිම්ගෙවල්වලද ජීවත් වූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න