ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබේ දාසිය කිසි කමකට නැති කෙනෙක්+ කියා හිතන්න එපා. මම මෙතරම් වෙලාවක් දෙවිට කතා කළේ මගේ හිතේ තියෙන දුක මට දරාගන්න බැරි නිසයි.”+

  • යෙසායා 26:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ විපතේදී ඔවුන් උපකාරය පැතුවේ ඔබගෙන්ය.+ ඔබෙන් හික්මවීම්+ ලැබූ විට තම සිතේ තිබෙන දේ ඔබට පැවසුවත් ඔවුන් යාච්ඤා කරන ශබ්දයවත් නොඇසුණේය.

  • මතෙව් 26:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න