ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 3:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට යෝවාබ්, රජු වෙත ගොස් මෙසේ ඇසුවේය. “ඔබ මොනවද මේ කළේ?+ අබ්නේර් ඔබ ළඟට ආවාම ඔහුට කිසි දෙයක් නොකර යන්න දුන්නේ ඇයි?

  • 2 සාමුවෙල් 3:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 මාව රජු හැටියට පත් කර තිබුණත්+ මට ෂෙරුයියාගේ පුත්‍රයන්ට+ විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නැහැ.+ ඔවුන් හරිම දරුණුයි. ඔවුන් කළ දුෂ්ටකම්වලට යෙහෝවා දෙවිගෙන් සුදුසු දඬුවමක් ඔවුන්ට ලැබේවා!”+

  • දේශනාකාරයා 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සේවකයන් අශ්වයන් පිට නැඟ යන ආකාරයත් අධිපතීන් පයින් යන ආකාරයත් මම දුටුවෙමි.+

  • යෙසායා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජනයා එකිනෙකාට පීඩා කරන්නෝය. එක් එක් කෙනා තම තමාගේ අසල්වැසියාට කුරිරුකම් කරන්නෝය.+ දරුවෝ වැඩිහිටියන්ට විරුද්ධවත්+ සාමාන්‍ය මිනිස්සු ගරු කළ යුතු අයට විරුද්ධවත් නැඟී සිට ඔවුන්ට අපහාස කරති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න