ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒ ප්‍රදේශයේ තිබූ නුවරවල් විනාශ කිරීමට පෙර, දෙවි ආබ්‍රහම් ගැන සැලකිලිමත් වෙමින් ඒ ප්‍රදේශයේ පදිංචිව සිටි ලොත්ව එතැනින් පිටතට යැවීමට පියවර ගත්තේය.+

  • ගීතාවලිය 37:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් දුෂ්ටයෝ විනාශ වී යන්නෝය.+

      යෙහෝවා දෙවිගේ සතුරන් සරුවට වැඩුණු තණබිම් මෙන් සිටියත්

      අවසානයේදී ඔවුහු විනාශ වී යන්නෝය.+ ඔවුහු දුමක් මෙන් අතුරුදහන් වී යන්නෝය.+

  • හිතෝපදේශ 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නිර්දෝෂ තැනැත්තාගේ ධර්මිෂ්ඨ හැසිරීම ඔහුට ආරක්ෂාවකි.+ නමුත් පව්කාරයාගේ දුෂ්ටකම් ඔහුව විනාශයට පමුණුවයි.+

  • හිතෝපදේශ 14:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+

  • 2 පේතෘස් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+

  • 2 පේතෘස් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇද හැළුණු ජල කන්දරාවක් මාර්ගයෙන් ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී ගිය බවත්+ ඔවුහු අමතක කර දමති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න