ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 ඌෂ්+ දේශයේ දෙවිට ගරුබිය+ දැක්වූ නිර්දෝෂ+ මනුෂ්‍යයෙක් වාසය කළේය. ඔහු වැරදි දෙයින් ඈත් වී සිටි+ අවංක+ මිනිසෙකි. ඔහුගේ නම යෝබ්ය.*+

  • ගීතාවලිය 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු මා ප්‍රාණවත් කරන්නේය.+

      තම නාමය උදෙසා ඔහු ධර්මිෂ්ඨ මාවත්වල මා ගෙන යන්නේය.+

  • යෙසායා 26:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ධර්මිෂ්ඨ අය ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්නෝය.+ දෙවියනි, ඔබ සාධාරණය. ඒ නිසා ඔබ ධර්මිෂ්ඨයාගේ මාර්ගය සකසා දෙන්නෙහිය.+

  • මලාකි 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු සත්‍යය ඉගැන්වීමට ඇපකැප වී සිටියේය.+ ඔහුගේ මුවින් කිසිවිටෙක දුෂ්ට දේ නික්මුණේ නැත. ඔහු අවංකකමින් ක්‍රියා කරමින් මා සමඟ කිට්ටු බැඳීමක් පවත්වාගත්තේය.+ වැරදි මාර්ගයෙන් ඉවතට එන්න ඔහු බොහෝදෙනෙකුට උපකාර කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න