නික්මයාම 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘මම ඔවුන්ව ලුහුබැඳ+ ඔවුන්ව අල්ලාගන්නෙමි.+තෘප්තියට පැමිණෙන තුරු කොල්ල කා ගත් දේ බෙදන්නෙමි.+මම කඩුව ඇද ඔවුන්ව පන්නා දමන්නෙමි’+ කියා සතුරා කීවේය. ගීතාවලිය 146:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+ දේශනාකාරයා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+ ලූක් 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+
9 ‘මම ඔවුන්ව ලුහුබැඳ+ ඔවුන්ව අල්ලාගන්නෙමි.+තෘප්තියට පැමිණෙන තුරු කොල්ල කා ගත් දේ බෙදන්නෙමි.+මම කඩුව ඇද ඔවුන්ව පන්නා දමන්නෙමි’+ කියා සතුරා කීවේය.
5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+
20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+