ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඉන්පසු එෆ්‍රායිම් ගෝත්‍රයේ මනුෂ්‍යයෝ ගිඩියොන්ට කතා කර, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඇයි අපිට කතා කළේ නැත්තේ”+ කියා තරහෙන් අසමින් ඔහුට නොනවත්වාම දොස් තබන්න පටන්ගත්තෝය. ඔවුන් එසේ කළේ ගිඩියොන් සමඟ ආරවුලකට පැටලීමේ අදහසිනි.+

  • විනිශ්චයකරුවෝ 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දිනක් එෆ්‍රායිම්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වී උතුරු ප්‍රදේශයට ගමන් කර එහි සිටි යෙප්තාව හමු වීමට ගියෝය. ඔවුහු ඔහුට මෙසේ පැවසූහ. “ඔබ අම්මොන්වරුන් සමඟ සටන් කරන්න ගඟෙන් එගොඩ වූ විට අපවත් ඒ සටනට එකතු කර නොගත්තේ ඇයි?+ ඒ යුද්ධයට ඔබ අපව එකතු කර නොගත් නිසා අපි ඔබවත් ඔබේ නිවසත් ගිනිබත් කරනවා.”+

  • හිතෝපදේශ 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යමෙකු අහංකාරකමින්* ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත.+ එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.+

  • හිතෝපදේශ 21:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 හිස උදුම්මාගෙන විගස කෝපය පිට කරන තැනැත්තාව හඳුන්වන්නේ උද්ධච්ච, පුරසාරම් දොඩන්නෙකු ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න