ගීතාවලිය 81:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රබානත්+ තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත්+ අතට ගෙනප්රශංසා ගීයක් වයන්න.+ යෙරෙමියා 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+ යෙරෙමියා 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘මේ දේශයෙන් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද ඔබේ ජීවිත කාලයේදී තවදුරටත් ඔබට නොඇසීමට මම සලස්වමි.’+ මේ දේවල් පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවාය. හොෂෙයා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇගේ ප්‍රීතියට හේතු වන සෑම දෙයක්ම මම නැති කර දමන්නෙමි.+ උත්සව දිනයන්ද+ නව සඳ පායන දවස්ද+ සබත් දවස්ද ඇතුළු ඇය සමරන සෑම උත්සවයක්ම මම නැති කර දමන්නෙමි.
34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+
9 “‘මේ දේශයෙන් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද ඔබේ ජීවිත කාලයේදී තවදුරටත් ඔබට නොඇසීමට මම සලස්වමි.’+ මේ දේවල් පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවාය.
11 ඇගේ ප්‍රීතියට හේතු වන සෑම දෙයක්ම මම නැති කර දමන්නෙමි.+ උත්සව දිනයන්ද+ නව සඳ පායන දවස්ද+ සබත් දවස්ද ඇතුළු ඇය සමරන සෑම උත්සවයක්ම මම නැති කර දමන්නෙමි.