ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 35:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+

  • එළිදරව් 7:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+

  • එළිදරව් 21:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න