යෙරෙමියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+ යෙරෙමියා 23:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “සමාරියේ අනාගතවක්තෘවරු+ පිළිකුල්සහගත ලෙස හැසිරෙන්නෝය. ඔවුහු බාල් දෙවියාට සේවය කරමින් ඔහුගේ නාමයෙන් අනාවැකි කියන්නෝය.+ ඔවුහු මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වද මුළා කරති.+
31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+
13 “සමාරියේ අනාගතවක්තෘවරු+ පිළිකුල්සහගත ලෙස හැසිරෙන්නෝය. ඔවුහු බාල් දෙවියාට සේවය කරමින් ඔහුගේ නාමයෙන් අනාවැකි කියන්නෝය.+ ඔවුහු මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වද මුළා කරති.+