ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 37:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරන්නෙමි.+ ඒ ගිවිසුම සදහටම පවතිනු ඇත.+ මම ඔවුන්ව දේශයේ පදිංචි කරවා ඔවුන්ගේ ගණන මහත් සේ වැඩි කරන්නෙමි.+ ඔවුන් අතරෙහි මාගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවන්නෙමි.+

  • මීකා 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු බොහෝ ජනයා අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ දුර ඈත වෙසෙන බලවත් ජාතීන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න