-
යෝවෙල් 2:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 උතුරෙන් පැමිණෙන සේනාව+ මම විසුරුවාහරින්නෙමි. ඔබ වෙතට ළං වීමට නොහැකි වන සේ මම එම සේනාව වතුර නැති, පාළු දේශයකට පන්නා දමන්නෙමි. ඒ සේනාවේ ඉදිරියෙන් පැමිණෙන භටයින් නැඟෙනහිර දෙසින් පිහිටි මුහුද දෙසටත්+ පිටුපසින් ගමන් කරන භටයින් බස්නාහිර දෙසින් පිහිටි මුහුද දෙසටත්+ විසුරුවාහරින්නෙමි. ඔවුන්ගේ මළ කඳන්වලින් හමන දුගඳ දසත පැතිරී යන්නේය.+ සිතාගැනීමටවත් නොහැකි පුදුම දේවල් මම කරන්නෙමි.’
-