ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 83:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ව එන්-දෝර්හිදී සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවේය.+

      ඔවුහු කුණු වී පසට පොහොර වී ගියෝය.+

  • යෙසායා 5:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවිගේ කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ඔහු අත දිගහැර ඔවුන්ට පහර දෙයි.+ එකල කඳු දෙදරුම් කයි.+ බැලූ බැලූ තැන ඔවුන්ගේ මළ මිනී කුණු කසළ මෙන් වීථිවල ගොඩගසා තිබෙයි.+

      ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර තිබේ.

  • යෙරෙමියා 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුහු ඒ ඇටකටු යෙරුසලමේ වැසියන් ප්‍රිය කළ, නමස්කාර කළ, පිහිට පැතූ, වැඳ වැටුණු,+ ඉර හා සඳ ඇතුළු සියලු ආකාශ වස්තූන් ඉදිරියේ අතුරා තබන්නෝය.+ කිසිවෙක් ඒවා එකතු කරන්නේවත් නැවත ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඒවා පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නේය.”+

  • යෙරෙමියා 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “මේ ගැන දන්වන්න. ‘යෙහෝවා දෙවි වන මා පවසන්නේ මෙයයි. “මිනිසුන්ගේ මළ කඳන් භූමිය මතුපිට කසළ මෙන්ද අස්වැන්න නෙළාගන්නා බිම දිගේ අතුරා තබන ධාන්‍ය මිටි මෙන්ද විසුරුවා තිබෙනවා දක්නට ලැබෙයි. ඒවා එකතු කිරීමට කිසිවෙක් නොසිටිනු ඇත.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න