යෙසායා 35:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කනස්සල්ලෙන්+ සිටින අයව දිරිමත් කරමින් මෙසේ කියන්න. “භය නොවන්න.+ ධෛර්යවත් වන්න!+ මන්ද ඔබේ දෙවි පැමිණ ඔබට පීඩා කරන අයට නිසි දඬුවම් දී+ ඔබව ගලවාගන්නේය.”+ 2 තෙසලෝනික 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+
4 කනස්සල්ලෙන්+ සිටින අයව දිරිමත් කරමින් මෙසේ කියන්න. “භය නොවන්න.+ ධෛර්යවත් වන්න!+ මන්ද ඔබේ දෙවි පැමිණ ඔබට පීඩා කරන අයට නිසි දඬුවම් දී+ ඔබව ගලවාගන්නේය.”+
6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+