ද්විතීය කතාව 32:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+ යෙරෙමියා 51:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 බැබිලෝනිය විනාශ කර දැමීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+ ඇගේ බලවන්තයන් සියලුදෙනාව යටත් කරගෙන+ ඔවුන්ගේ දුනු කැබලිවලට කඩා දමනු ලබන්නේය.+ මන්ද යෙහෝවා දෙවි මිනිසුන්ගේ ක්‍රියාවලට සුදුසු ප්‍රතිඵල ලබා දෙන දෙවි කෙනෙකි.+ එබැවින් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්නේය.”+ රෝම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+ 2 තෙසලෝනික 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+ එළිදරව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, “විශ්වයේ පාලකයාණන්+ වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවෙහි වැසියන්ව විනිශ්චය කිරීමට+ සහ අපගේ ලේ වැගිරවීම+ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට ඔබ තව කොපමණ කල් බලා සිටින්නෙහිද” කියා පැවසුවෝය.
35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+
56 බැබිලෝනිය විනාශ කර දැමීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+ ඇගේ බලවන්තයන් සියලුදෙනාව යටත් කරගෙන+ ඔවුන්ගේ දුනු කැබලිවලට කඩා දමනු ලබන්නේය.+ මන්ද යෙහෝවා දෙවි මිනිසුන්ගේ ක්‍රියාවලට සුදුසු ප්‍රතිඵල ලබා දෙන දෙවි කෙනෙකි.+ එබැවින් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්නේය.”+
19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+
6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+
10 ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, “විශ්වයේ පාලකයාණන්+ වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවෙහි වැසියන්ව විනිශ්චය කිරීමට+ සහ අපගේ ලේ වැගිරවීම+ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට ඔබ තව කොපමණ කල් බලා සිටින්නෙහිද” කියා පැවසුවෝය.