ද්විතීය කතාව 32:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+ ගීතාවලිය 94:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 94 දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+ යෙසායා 34:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සියොන්හි වැසියන්ට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නිසි පියවර ගැනීමට යෙහෝවා දෙවි දවසක් වෙන් කර තිබේ.+ ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කිරීමට ඔහු අවුරුද්දක් නියම කර ඇත.+ යෙරෙමියා 50:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+ 2 තෙසලෝනික 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+ එළිදරව් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මන්ද ඇගේ පාප ස්වර්ගය දක්වාම ගොඩගැසී ඇත.+ දෙවිද ඇය කළ සෑම අයුක්තිසහගත ක්‍රියාවක්ම සිහියට නඟා ඇත.+
35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+
8 සියොන්හි වැසියන්ට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නිසි පියවර ගැනීමට යෙහෝවා දෙවි දවසක් වෙන් කර තිබේ.+ ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කිරීමට ඔහු අවුරුද්දක් නියම කර ඇත.+
29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+
6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+