ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘පළි නොගන්න.+ ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.+ මා යෙහෝවා දෙවිය.

  • ද්විතීය කතාව 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+

      නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+

      ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+

      ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+

  • ගීතාවලිය 99:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා අපේ දෙවියනි, ඔබ ඔවුන්ට පිළිතුරු දුන්නෙහිය.+

      ඔබ සමාව දෙන දෙවි කෙනෙක් බව ඔවුන්ට පෙන්වුවෙහිය.+

      නමුත් ඔවුන්ගේ වැරදිවලට දඬුවම් නොදී නොසිටින බවද ඔබ ඔවුන්ට පෙන්වුවෙහිය.+

  • නාහුම් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.+ යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන්නේය.+ ඔහු තම සතුරන්ගේ දුෂ්ට ක්‍රියා අමතක නොකර ඔවුන්ට විරුද්ධව මහත් උදහසකින් යුක්තව ක්‍රියා කරන්නේය.+ යෙහෝවා දෙවි තම සතුරන්ට+ නිසි දඬුවම් දෙන්නේය.+

  • හෙබ්‍රෙව් 10:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න