හිතෝපදේශ 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+ රෝම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+
22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+
19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+