යෙසායා 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දවසේදී ජනයා මෙසේ කියනු ඇත. “මේ අපේ දෙවිය.+ අප ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන නිසා+ ඔහු අපව ගලවාගන්නේය.+ මේ යෙහෝවා දෙවිය.+ අප බලාපොරොත්තු තැබුවේ ඔහු මතය. ඔහු අපට ගැලවීම ලබා දුන් නිසා අපි බොහෝ සෙයින් ප්‍රීති වෙමු.”+ හොෂෙයා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+ මතෙව් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+
9 ඒ දවසේදී ජනයා මෙසේ කියනු ඇත. “මේ අපේ දෙවිය.+ අප ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන නිසා+ ඔහු අපව ගලවාගන්නේය.+ මේ යෙහෝවා දෙවිය.+ අප බලාපොරොත්තු තැබුවේ ඔහු මතය. ඔහු අපට ගැලවීම ලබා දුන් නිසා අපි බොහෝ සෙයින් ප්‍රීති වෙමු.”+
7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+
21 ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+