ගීතාවලිය 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ගීතාවලිය 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+ ගීතාවලිය 146:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+
14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+
34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+
5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+