යෙසායා 62:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි පොළොවේ සතර දිශාවටම ඇසෙන සේ මෙසේ ප්‍රකාශ කරන්නේය.+ “ජනයෙනි, ‘ඔබේ ගැලවීම අත ළඟය!+ දෙවි ඔබේ ක්‍රියා දැක ඔබට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ ඔහු ආශීර්වාද රැසක් සමඟින් ඔබ වෙත පැමිණෙයි’+ කියා සියොන් දියණියට කියන්න.”+ එළිදරව් 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+
11 යෙහෝවා දෙවි පොළොවේ සතර දිශාවටම ඇසෙන සේ මෙසේ ප්‍රකාශ කරන්නේය.+ “ජනයෙනි, ‘ඔබේ ගැලවීම අත ළඟය!+ දෙවි ඔබේ ක්‍රියා දැක ඔබට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ ඔහු ආශීර්වාද රැසක් සමඟින් ඔබ වෙත පැමිණෙයි’+ කියා සියොන් දියණියට කියන්න.”+