ගීතාවලිය 62:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, ප්‍රේමයේ* උල්පත ඔබය.+එකිනෙකාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙත් ඔබය.+ හිතෝපදේශ 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+ යෙරෙමියා 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+ රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+
12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+
10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+