යෙසායා 40:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බලවන්තයෙකු මෙන් පැමිණෙන්නේය. ඔහු තම හස්ත බලයෙන් සියල්ල යටත් කරගන්නේය.+ ඔහු ඔබ වෙත පැමිණෙන්නේ ආශීර්වාද රැසක් සමඟිනි.+ ඔහු එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ඔවුන්ට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ යෙසායා 49:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙත් මම මෙසේ සිතුවෙමි. “මාගේ වෙහෙස මහන්සියෙන් කිසි පලක් නැත.+ මා මාගේ ශක්තිය වැය කළේ නිකමටයි. එය නිෂ්ඵල වෑයමකි.+ නමුත් මාව විනිශ්චය කරන්නේ යෙහෝවා දෙවිය.+ මට ආශීර්වාද ලැබෙන්නේ මාගේ දෙවිගෙන්ය.”+
10 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බලවන්තයෙකු මෙන් පැමිණෙන්නේය. ඔහු තම හස්ත බලයෙන් සියල්ල යටත් කරගන්නේය.+ ඔහු ඔබ වෙත පැමිණෙන්නේ ආශීර්වාද රැසක් සමඟිනි.+ ඔහු එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ඔවුන්ට ආශීර්වාද කිරීමට බලා සිටියි.+
4 එහෙත් මම මෙසේ සිතුවෙමි. “මාගේ වෙහෙස මහන්සියෙන් කිසි පලක් නැත.+ මා මාගේ ශක්තිය වැය කළේ නිකමටයි. එය නිෂ්ඵල වෑයමකි.+ නමුත් මාව විනිශ්චය කරන්නේ යෙහෝවා දෙවිය.+ මට ආශීර්වාද ලැබෙන්නේ මාගේ දෙවිගෙන්ය.”+