ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 රිදී, තඹ, යකඩ,+ ඊයම් හා බෙලෙක් උදුනකට දමා එහි ගින්නට පිඹ+ එම ලෝහ උණු කරගන්නාක් මෙන්+ උදහස්ව සිටින මමද ඔවුන්ව එකතු කර ඔවුන්ට විරුද්ධව ගින්නක් අවුළුවන්නෙමි.

  • මලාකි 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔහු පැමිණෙන දවසේදී+ විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද?+ මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද+ රෙදි සේදීමට+ භාවිත කරන සබන්*+ මෙන්ද ක්‍රියා කරනු ඇත.

  • මතෙව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න