යෙසායා 61:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 භූමියෙන් පැළෑටි හටගන්නාක් මෙන්ද උයනේ වපුරා තිබෙන බීජ දලු ලන්නාක් මෙන්ද+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි සියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකම+ හා ප්‍රීති ප්‍රශංසා හටගන්න සලස්වන්නේය.+ 1 කොරින්ති 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බීජ පැළ කළේ මමය.+ ඊට වතුර වත් කළේ අපොලොස්ය.+ නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසාය.+
11 භූමියෙන් පැළෑටි හටගන්නාක් මෙන්ද උයනේ වපුරා තිබෙන බීජ දලු ලන්නාක් මෙන්ද+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි සියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකම+ හා ප්‍රීති ප්‍රශංසා හටගන්න සලස්වන්නේය.+